🛒0
Tuya Smart Touch Panel Switch - Smart home device from Smart Switch Lanka

Tuya Smart Touch Panel Switch

Rs. 3,200

Smart touch panel switch with WiFi, app scheduling, voice control and elegant finish. 6 months warranty.

Enquiry via WhatsApp

Description

✨ Upgrade Your Home with a Smart Switch! ✨ Tired of forgetting to turn off the lights? Want to control your home lighting with just your voice or phone? A Smart Wi-Fi Light Switch is Control from Anywhere – Turn your lights on/off remotely using your phone. ✅ Hands-Free Convenience – Works with Alexa, Google Assistant & Siri. ✅ Set Schedules & Timers – Automate lighting for energy savings. ✅ Sleek & Modern Design – Enhances any room with a stylish touch panel. ✅ Easy to Install – Upgrade your home in minutes! Make life easier and smarter! Get your Smart Switch today and enjoy the convenience of smart living. 🏡✨ Contact us - ✅ 1 Gang-3200/ ✅ 2 Gang-3600/= ✅ 3 Gang-4000/= ✅ 4 Gang-4200/=

විස්තරය

කාර්යබහුල ඔබ වෙනුවෙන් ලෝකයේ කොතන සිටියත් පාලනය කළ හැකි ස්මාට් ස්විච් wifi දැන් පහසු මිලට වගකීමක් සහිතව අපගෙන් මිලදී ගැනීමේ හැකියාව ඇත. ✅1 Gang-3200/ ✅2 Gang-3600/= ✅3 Gang-4000/= ✅4 Gang-4200/= Smart switch ඔබ භාවිතා කළ යුත්තේ ඇයි 🟢ඔබගේ කටහඬ මගින් පාලනය කළ හැක 🟢නිශ්චිත වෙලාවක On කිරීම සහ නිශ්චිත වෙලාවක OFF කිරීම ස්වයංක්‍රීයව කළ හැක 🟢ඔබ නිවසේ කාර්යාලයේ කොතැන සිටියත් නිවසේ ඇති උපකරණ ඔබට දුරකථනය මගින් පාලනය කළ හැක on/off 🟢ඔබභාවිතා නොකරන නිවසක වුවද සවිකර විට නිවසේ සිට එහි ඇති විදුලි බල්බ ද පහසුවෙන් පාලනය කළ හැක 🟢ඔබ විදෙස් ගතව සිටියද මෙම switch පහසුවෙන්ම ඔබගේ ජංගම දුරකථනය හරහා පාලනය කළ හැක. 🟢ටච් පැනලයක් සහිත අනර්ඝ නිමාවකින් යුක්තවෙයි වැඩි විස්තර දැනගැනීම සඳහා අපව සම්බන්ධ කරගන්න